මොහොතක් ගැවසෙන්න..
අහම්බෙන්වත්...
හමුවී යමුද....
වචනයක් කියනවද...
තව එක දවසක් ගෙවා ගන්න....
සිහින අතර ගිය ජීවිතේ....
මරණය අගාදයේ තනි කමේ....
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ලඟ ජීවිතේ...
නොමල සිත සමග තනිකමේ...
හිදිමි මම
ඔබද එය දන්නවා.....
කසුන් කල්හාර
Dan ahana sinduwa...:D