මීට අවුරුදු තිහකට තිස් පහකට ඉස්සෙල්ලා නම් එම්බාකේෂන් ටැක්ස් එක හැම ගුවන් තොටුපොලකදීම ගෙවන්න උනා. ලංකාවේ රුපියල් පන්සීයක්, ඕස්ට්‍රේලියාවේ ඩොලර් 25 එහෙම තිබුන කාලේ මට මතකයි. ඊට පස්සේ ඒක ටිකට් එකේ මුදලටම එකතු කළා. දැන් එතකොට මේ අලුත් ටැක්ස් මුදල් ටිකට් එකට එකතු කරනවද? එහෙම නැතිනම් වෙනම ගෙවන්න...