මචන් ලා, මට A3ක් තියනවා කොමර්ස් වලින්.z එක 1.35 මාතරින්. දිස්ත්‍රික් 295 2nd shy.
පරන අවුරුදු වල z බැලුවම මට management යන්න ඛැහැ.මට management යන්න පුළුවන් වෙයි ද?? නැත්නම් මොන courses ද තියෙන්නේ ඒ z එකට යන්න පුළුවන්.A3ක් අරගෙනත් වැඩක් නැහැ හොඳ ෆැකල්ටිය කට යන්න බැරි නම් 😥, දන්න කස්ටිය සප් එකක්...