1. B

    Pizzahut | Buy 1 Get 1 Free

    pizza hut yanne kujitha life thiyena un masa ganak salli ithiri karala trip yanawa wage yanne. PH untath dan business neh, eth ena ungen hodata garanawa. pizza ekak 4000+ api nam adu kule Flames, richmo wage evagen rs 1500ta withara kanawa
  2. B

    මාලිමා පාලනයේ අවුල මොකක්ද?

    අවුල තමා කියන්න පුලුවන් බොරු ඔක්කොම කියල බලය අරගෙන දැන් කියපුවා කරගන්න බැරුව දිනපතා නන්ස්ටොප් කිච වෙනවා. කියපු බොරු උඩ තව බොරු කියනවා. පොරොන්දු උන විදියට නෙමේ රට කරන්නෙ, කලින් උන් කරගෙන ගිය විදියටමයි. ඒ විදිය හරි නම් ඇයි වැරදි කියලා කිව්වේ?
  3. B

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    Abans service and after service ganna deyak neh. Nikamata showroom ekakata gihin balanna.
  4. B

    සෝලා විදුලියට ගෙවන මිල අඩු කෙරේ.. යෝජනාව කැබිනට් මණ්ඩලයේ.. අදානිගේ ඒකකයක වඩා මිල අඩුයි..

    businesses wenai, consumers la wenai. uba business gana kiyapu nisa kiyannam adani denne kiyatada? ei adanita denne neh kiyanne? 0.05$ walata denna neda katha karanne gvt eka? e kiyanne roughly 14rs per unit. dan tiyena rate eka 34rs. 34ta aran kiyata dennada? eta passe ubalama hu tiyenawa light...
  5. B

    සෝලා විදුලියට ගෙවන මිල අඩු කෙරේ.. යෝජනාව කැබිනට් මණ්ඩලයේ.. අදානිගේ ඒකකයක වඩා මිල අඩුයි..

    ekko Electricity cost eka adu wenna ona, or bill eka wedi wenna ona? mokakda wasi? mama oya politics karana unta kade yanne neh, mage mathaya kive. digest wenne netnam karanna deyak neh
  6. B

    සෝලා විදුලියට ගෙවන මිල අඩු කෙරේ.. යෝජනාව කැබිනට් මණ්ඩලයේ.. අදානිගේ ඒකකයක වඩා මිල අඩුයි..

    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona
  7. B

    Bought some food!

    ඔය දෙකේ වෙනසක් නෑ බන් අපිට දැනෙන, ප්‍රන්ශ ඉතාලි කාරයෙකුට නම් වෙනසක් ඇති.
  8. B

    ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

    සැප බස් වල යන්න කලින්, ඒවයේ යන්න 3 ගුනයක් ගෙවන්න ලෑස්ස්තිද? ඔය සැප බස් ඉල්ල්න උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහල බලන්න. උන්ට සැපට යන්නත් ඕන, ගෙවන්නත් බෑ.
  9. B

    බලපං, චීන කාර්වල කොලිටිය!! 🇨🇳

    Chinese technology eka wegen improve wenawa. dan top tier technology ekak. ehema tama unge R&D hodata invest karanawa salli tiyena nisa. issara unat bala chinese kivve copy products walata witharai. issara unta authentic quality chinese products tibba.
  10. B

    Beef lovers ලට මෙන්න පට්ටම recipe ඵකක්..❤️

    oka apita set wenne neh ban, pepper chili nethiwa ape taste ekata set neh
  11. B

    රනිල් බොරු ගොඩක් කියයි

    කොච්චර දැනුම, අත්දැකීම් තිබුනත් වැඩක් තියෙනවද පෙනී හිටින්නෙ හොරු, වන්චාව වෙනුවෙන් නම්?
  12. B

    දැන් ඉන්න කෙල්ලෝ මරු නේද..🤗

    ඔය හුගක් ලමයි පහල සමාජයේ ඇත්තටම නූගත් පරපුරවලින් එන ලමයි, එයාලට තෙරේන්නෙ නෑ හරියට සමජගත වෙන්න. මුදුදට වැටුන හබල නැති බෝට්ටුව වගේ එහෙට රැල්ල ගහනකොට එහෙට යනවා, මෙහෙට රැල්ල ගහනකොට මෙහෙට යනවා. දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා ලමයින්ට හරි මාර්ගය පෙන්නවලා දෙන්න, ඒකට දෙමාපියන් ශිෂ්ඨ සමාජයක ඉන්න ඕන...
  13. B

    What is your phone model?

    xiaomi MI 9T since 2019
  14. B

    Pantry Pull-out racks sri lanka help

    https://noorbhoy.com tikak ganan, badu hodai
  15. B

    🔴 දේස බන්දුට ඇප???

    ada athule, heta eliye
  16. B

    වේසබන්දු අධිකරණයට

    eye Nalindayawa wata karagena rape kara ada dial eka court eke. aniwa gvt support eken oka hangila hitiye

    No contents