ඔව්. මම යනවා. හොදම ඇලර්ට් එක මමනම් ඉන්නේ. අපේ කොම්පැනියක බඩු මූ ව් කරනකොට අපි නැති කොට මුන් මෝනිටස් අතින් අත පාස් කරනවා. පසුත් නෙමෙයි. විසි කරනවා. උනුත් ඔය කුලියට ගන්න අය. සමහර එ වු න් බඩු අදින්න මලක් එහෙම ගහල් එන්නේ. සැරයක් පස් දෙනෙක් උඩට ඇද්ද ෆ්‍රි ජ් එකක් තනියෙන් එකෙක් කර උද තියාගෙන පල්ලෙහට...