මේක ඉස්කෝලේ පිස්සු කෙල කෙල ඉන්න කලේ වෙච්ච දෙයක් ,අපේ සෙට් එකේ එකෙක් හිටිය ,උගේ තාත්ත කැනඩා හිටියේ ඒ දවස් වල ,ඉතින් අපි ඉස්කෝලේ ඉවර වුන ගමන් උන්ගේ ගෙදර තමයි ,ඒ දවස් වල ඉතින් අලුත් අලුත් පිටරටින් ගෙනාපු දේවල් උන්ගේ ගෙදර පිරිලා ,
ඔහොම සෙට් වෙලා ඉන්නකොට උන්ගේ අම්ම අපිට කිව්වා එක රුම් එකක් තියෙනවා...