හෝටල් වල ගිමන් නිවන්න දෙයක් නෑ.අපි නම් රෑ නයිට් මේල් එකේ නගිනව.වාඩිවෙලා යන්න නිදාගන්න ඕන නම් වේලපහින් ස්ලීපර්ට්ස් එහෙම බුක් කරගනින්. ඒක පාන්දර 2 -2.30 වෙනකොට හැටන්. පෙරවගන්න රෙදි අරන් ගියා නං ස්ටේසමේම ලගා ගහල පාන්දර නල්ලතන්නි යන්න ඕන.සීසන් එකට නම් සෙනග.ඉස්ටේසමෙන්ම බස් තියෙනව.නැත්නම් බස්ටෑන්ඩ්...