එනවා.... එනවා.... එනවා.....
අය වැය 2015 තව ටිකකින් එනවා..... :yes: :yes:
කට ඇරගෙන බලාගෙන හිටපල්ලා බඩු මිල අඩු කරනකන්...... :P :P
බලමුකෝ මහින්ද මමී අපිට මොනවද දෙන්නේ කියල.....
මොකද හිතන්නේ election ලග නිසා හෝ ගාල සහන දෙයිද ලොක්කා...
1.30ට වැඩේ පටාන් ගන්නවලු... :confused: :confused...