මචන්ලා... Micro-controller Programming ඉගෙන ගන්න ආස අයට තම මේක ගොඩක් වැදගත්......
අපි PIC Development board එකක් හදල තියනවා.... PIC16F877a micro-controller එක සඳහා....
මේක ebay හරි ලංකාවෙන් හරි ගන්නවා නම් Rs.6000 ක් විතර වෙනවා....:shocked:
අපි එක demo board එකක් Rs.3000 :) කට...