1. richlife

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

    අද දවසේ හම්බඋන තුන්වෙනි වැදගත් ත්‍රෙඩ් එක... දැනුවත් කළාට බොහෝම පිං....:) (You must spread some Reputation around before giving it to other guy again.)
  2. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    මචන් පින්තූර ගොඩාක් තියෙන නිසා ලෝඩ් වෙන්නෙ නැතුව ඇති..:shocked: :baffled:
  3. richlife

    පන රැක ගන්නට පැන පැන යන්නේ

    ඔබටත් බොහෝම පිං මේ වගේ දේවල් සම්බන්ධව දනුවත් කිරීම ගැන... ඒ වගේම දිගටම එලකිරියත් එක්ක සිටිය යුතු කෙනෙක් කියලත් හිතනවා...:) +Rep
  4. richlife

    පන රැක ගන්නට පැන පැන යන්නේ

    "අනතුරකදි හිත උණුවන හිත හොඳ මිනිසුන් වෙතයි...,":) මේ වගේ දේයක් ශෙයා කරන්න කාලය වෙන කර ගත්තට බොහෝම පිං...:) +Rep
  5. richlife

    haha Wild Life

    :Pලායිට් කැමරා ඇක්ෂන්..! +Rep
  6. richlife

    ජීවිතයට_අවශ්‍යම

    +Rep වැදගත්..:)
  7. richlife

    Mahindra Bolero maxi

    Quick Reply
  8. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    :cool::cool::) මටනම් උන්ව හෙනම හිරිකිතයි... අනේ මන්ද ලාවට වගේ පොඩි බයකුත් තියෙනවා... අනිත් ජාතිය ටැංකි සුද්දො කියන එවුන්.. මට උන්වත් හෙන අප්පිරියයි වගේ.. එක සැරයක් වැස්ස දවසක අපෙත් මිදුල පුරාම පාට පාට මාලු ගොඩක් යනව දැක්ක... ගොඩක් උන් ගහගෙන යනවා පෙනුනා.. සාරි ගප්පි තමයි මුලින්ම ආවේ.. පස්සෙ...
  9. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    ස්තූතියි..:) :):)
  10. richlife

    රත්තරං අයියන්ඩී මොකද කියන්නේ.. රවුමක් ගිහින් ආපහු එන්න ලැබුනොතින් රිවීව් එකක් දාමුද..?:P...

    රත්තරං අයියන්ඩී මොකද කියන්නේ.. රවුමක් ගිහින් ආපහු එන්න ලැබුනොතින් රිවීව් එකක් දාමුද..?:P http://www.elakiri.com/forum/showthread.php?t=1708984
  11. richlife

    ඔරිජිනල් ද චයිනීස් ද?

    අම්මටහුඩු!.. හරි ෂෝක්.. :shocked: අර පාර්ලිමන්ට් යෝජනාවටනම් මමත් එකඟයි...:cool:
  12. richlife

    සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි

    නියම වැඩක් නේද..?:) අපේ රටෙත් මෙහෙම කරනවනම් හොඳයි කවද හරි.. ඒත් දැන්නම් මිනිස්සු ම්නිස්සු ගැනවත් නොහිතන කාලයක් මේක...:( +Rep
  13. richlife

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    සමහර ප්‍රශ්න තියෙනව අප්ප ඒක අහන එකත් හෙන ප්‍රශ්නයක්..:lol: ඒ කියන්නේ මේක හරියට අහ ගන්නේ කොහොමද කියල තේරේන්නෙ නැති එක...:oo:
  14. richlife

    මියැදෙන_විරුවන්

    :dull:HHmmmm +Rep
  15. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    :):);) ස්තූතියි සහෝ.. ;):):) බොහොම ස්තූතියි මචන්..:cool: මමත් මුලින්ම පැත්තක දාල තිබුණ කගෙන්ද මන්ද ඉල්ල ගත්ත අඩියක විතර ටැංකියකට මාලු දෙතුන් දෙනෙක් දාගෙන හිටිය ආසාවට වගේ..ඒත් ගප්පි පැටව් තමයි... මම එතකොට හෙන පොඩි.. දෙක වසර, තුන වසර වගේ ඇති.. අම්ම මට බත් කැව්වේ වෙලේ ගිහින් ටැංකියට දාන්න...
  16. richlife

    අඩ්රස් නෑ

    Bumps:cool:
  17. richlife

    Car Modify

    Quick Reply
  18. richlife

    Police uncle

    :lol::lol::rofl::rofl: "ජබුක්..."

    No contents