බෙල්ලන්විල නාහිමි
By Dr. S. Handagala (Thoracic surgeon)
කෙසේ වෙතත් බෙල්ලන්විල නාහිමිට ප්‍රථිකාර සිදු කළ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. හඳගල විමලරතන නාහිමිට සිදු කළ ප්‍රථිකාර පිළිබදව අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින්,
“ආරංචිය ලැබුණු සැණින් මා කළුබෝවිලට ආවා. ඒ වනවිට විශාල පිරිසක්...