//රෙඩ් බුලා ලොකු වෙලා\\
රෙඩ් බුලා
ගමේ ගොඩේ කවුරුත් දන්න චරිතයක් තමයි දිලුම් (BC_Dilum)
එහෙමත් නැත්තම් රෙඩ් බුලා... :lol: තාම දාසයයි මාස 36යි උනාට මූ ලෝඩ් කියලා හිතන් ඉන්නේ
මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ.. :frown:
අනන්තයි අප්‍රමාණයි.. තව ටික දවසකින් කාත් එක්කද මන්දා video chat කරන්න...