අත්තන ඇටත් බේත් වලට ගන්නවා බන් . ශෝධනය කරලා ගන්න ඕන. ආයුර්වේදෙ අත්තන වලට කියන්නේ කනක කියල . ඒකෙ තේරුම තමයි රත්තරන්. අත්තන ඇට විෂ උනාම හැම දේම වගේ රත්තරන් පාටට පේනවලු. හැම දේම රත්තරන් රත්තරන් කියල එකතු කරන්න හදනවා. ගස් දිගේ , ගොඩනැගිලි දිගේ බඩ ගාන්න හදනවා. අත්තන වලින් හදන හොද බේතක් තමයි...