Anrakalis Political Speech part 2
ඉෆ් අයි කම් ටු පවර් මම ඕ ගොල් ලන් ගේ ප්‍රශ්න ඔක්කොම විසදනවා, ඈස් අ ස්මෝල් එක්ස්සාම්පල් දැන් කාලේ දැවෙන ප්‍රශ්නයක් වන ෆැශන් අයිටම්ස් වල ගනන් අඩු කරනවා, පීට්සා ඩිලිවරි ටයිම් එක 5 මින්ට්ස් වලට අඩුකරනවා, හැම සිටි එක්කම KFC මැක්ඩොනල්ස්, ඕපන් කරනවා,