Just pay කියන්නේ ලංකාවේ බැංකු අතර ඔන්ලයින් සල්ලි ට්‍රාන්සර් වන backend service එකක් බෑන්ක් එකේ උන්ට එහෙම සර්විස් එකක් activator කරන්න තැනක් නෑ එස්එම්එස් alert service ඇති ඕනම account එකකට just pay වැඩ
වයසක වයසක ඇන්ටිලාට ඕක තේරෙන්නෙ නෑ. උඹ එස්එම්එස් alert activate කරන්න කිව්වා නම් උන්ට සමහරවිට...