120 පාරේ යනකොට කෑස්බෑවේ සහ කහතුඩුව හරියේ තියේනවා සීගීරි කියලා ෆූඩ් සෙන්ටර් දෙකක්.. ඒ දෙක කරන්නේ කපුගේ මහත්තයගේ සහෝදරයෝ දෙන්නා. මාත් ඔය පෑත්තේ ගියෝත් අනිවාර්යයෙන්ම නවත්තලා කාලා කතාබහ කරලා යනවා.. හරිම සුන්දරයි කපුගේ මහත්තයා ගෑන කතන්දර..
කපුගේ මහත්තයාගේ 'මූසල' රහ තියේන මේ සින්දු දෙකට මම හරිම...