ඕවාට බහින උන්ට දේශපාලනේ වෑඩක් නෑ.. උන්ට ඕන පිනට කාල බීලා මිනිස්සු ගොඩාක් ගෑවසෙන තෑනක කෑ ගහගෙන ස්වයන් ආතල් එකක් ගන්න.. මොකාගේ රෑලියෙත් ඉන්නේ එහෙම උන්ම තමයි.. සමහර විට ඔය එකාම රෑලි කීපයකම ඉන්නත් පුලුවන්.. අවුලක් නෑ ඕකත් සමාජේ එක කොටසක්.
ඒත් මහ උන්ගේ දේශපාලන උවමනාවන් පිරිමහන්න පොඩි උන්ව ගාවගන්න...