1. S

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    ගප්පියගෙ පෝස්ට් එකේ වැරැද්දක් ඇති. ඒත් බොරුවට හම ගිය සුද්දියෙක් කියල දාන්න එපා මචන්. ලංකාවෙ කෙල්ලන්ව ඇති තරන් පජාත කරපන්. සුද්දියන්ට මුකුත් කියන්න එපා බන්. උන් හරි හොඳයි බන්. ගප්පියගෙ පෝස්ට් එක ගැන වයිෆ් දන්නෙ නතුව ඇති. සුද්දියො හුගක් ගරු කරනව බුද්ධාගමට ලංකාවෙ ගෑනුන්ට වඩා.
  2. S

    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

    european countries වල කෙල්ලො සිරාම හොදයි මචන්. අම්ම කෙනෙක්ගෙ ආදරය ලබන්න පුලුවන් ඒගොල්ලන්ගෙන් සහතිකයි.
  3. S

    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

    මම නං කියන්නෙ මචන් ලංකාවෙ කෙල්ලෙක්ට ආදරේ කරනවට වහා දාහකින් සම්පතක් පිටරට කෙල්ලෙක්ට ආදරේ කරන එක. ලංකාවෙ ගොන් කෑලි වලට වඩා හැම අතින්ම උන් ඉස්සරහින් ඉන්නව. නියම සැබෑ ආදරේ කියන දේ ලංකාවෙ උන්ගෙන් කවදාවත් ගන්න බෑ. චොරම ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ. නිකන් කෑලි කියල හිතාගෙන. ලංකාවෙ කොල්ලො කොහොමත් සුපිරිනෙ...

    No contents