එක ඇත්ත මචන් එත් සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදරින් හොයල දෙනකන් එහෙම නැත්නම් යාලු වෙලා ඉන්න එකා stable නැත්නම් කෙල්ලට තේරුම් කරලා දීල proposal එකට කැමති කරව ගන්නවා propose කරපු කොල්ල හොදයිනම් කෙල්ල උනත් බොහෝ දුරට කැමති වෙනවා .
මෙහෙම හිතහන්කෝ කෙල්ලට අය්ය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා එතකොට ඉන්න...