Eka maru..tfs Rep+
Meka ammo..
මෙයා හරි ලැජ්ජා කාරි"
මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි....
" මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?"
මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද...