“කුඹියෝ” ටීවී සිරිස්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩෝ අද සින් එක තමයි සින් එක බලහන්කෝ ජෙහානයා අපිව කොර වෙලා යන්න අද දීප ගේම:shocked::shocked::shocked:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Youtube eke nane

    Mokada e

    Kohenda balanne

    Next week kiwwe kauda

    member.php
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Youtube eke nane

    Mokada e

    Kohenda balanne

    Next week kiwwe kauda
    17 අන්තිම එක කියල කලින් එපිසෝඩ් එකේ අන්තිමට දාල තිබුනෙ :yes: මට පේන්නේ 17 වෙනිදා කොටස් දෙකම එකට යනවද කොහෙද අවසාන කොටස හැටියට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය..

    1952 වර්ෂයෙන් වසර "හතරකට" පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය "කම්කරු පක්ෂයන්" වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව "මහජන එක්සත් පෙරමුණ" යටතේ ඉදිරිපත්විය.. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.

    අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත..

    තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :rofl::rofl:
    උද්ඝෝෂණය කරලා මිනිහෙක් මරාගන්න එක ගලපන්නේ කොහොමද කියල ප්‍රස්නයක් නැද්ද ෆ්‍රෙන්ඩ්?
    තමන් කඩේ යන දෙසපාලුවන්ට වදින කොට ලොවෙත් නැති විචාර දෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    :rofl::rofl:
    උද්ඝෝෂණය කරලා මිනිහෙක් මරාගන්න එක ගලපන්නේ කොහොමද කියල ප්‍රස්නයක් නැද්ද ෆ්‍රෙන්ඩ්?
    තමන් කඩේ යන දෙසපාලුවන්ට වදින කොට ලොවෙත් නැති විචාර දෙනවා

    තේරුනා මදි :rolleyes:
     
    • Like
    Reactions: Ridila™

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Koo ban nane

    ඇයි බං පුතේ උබ දැක්කේ නැද්ද ජෙහානයා අත් කකුල් නැම්වා ආයේ නිකන් හොස් පයිප්ප නවනවා වගේ! ගනන් එකතු කලා අම්මෝ කැල්ක්කලේටර් දාලා වගේ ඊලගට පියන්තයා කටින් යකඩ නැමුවා ආයේ:P:P:P
     
    • Like
    Reactions: Ridila™

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බං පුතේ උබ දැක්කේ නැද්ද ජෙහානයා අත් කකුල් නැම්වා ආයේ නිකන් හොස් පයිප්ප නවනවා වගේ! ගනන් එකතු කලා අම්මෝ කැල්ක්කලේටර් දාලා වගේ ඊලගට පියන්තයා කටින් යකඩ නැමුවා ආයේ:P:P:P

    මුත්තේ තැන්ක්ස් උදේ පාන්දර ආතල් දෙනවට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    17 අන්තිම එක කියල කලින් එපිසෝඩ් එකේ අන්තිමට දාල තිබුනෙ :yes: මට පේන්නේ 17 වෙනිදා කොටස් දෙකම එකට යනවද කොහෙද අවසාන කොටස හැටියට

    අන්තිම කොටස දෙන්නෙ හෙනට අගේ කරල වගේ... එතකොට ආතල් වැඩිය් නෙ... කෙල්ලො වගේ...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තේරුනා මදි :rolleyes:

    කුම්බියෝ කියන්නේ එක පුද්ගලයෙක් එක දේසපාලන පක්ෂයක් හරියටම match කරලා, එක එක දෙසපාලුවොන්ගේ මූණ match කරලා ගහපු නාට්ටියක් නෙමේ. එහෙම කලා නං ඕක ජීවිතේට ලංකාවේ television එකේ පෙන්නන්න හම්බෙන්නේ නෑ.

    මේක ලංකාවේ සාම්ප්‍රදායික සමාජවාදී පක්ෂ, සම්ප්‍රදායික විපක්ෂ, ඒවා දිහා බලන් ඉන්න මිනිස්සු ( පොෂ් වෙන්න හදන මධ්‍යම පන්තියේ උන්/ උන්ගේ බොරුව, වතුවල ඉන්න උන්, පාතාලේ උන් ) ගැන කතා කරන නාට්ටියක්.

    මට තේරෙන විදිහට මේක ගැලපෙන්නේ ගොඩක් ළඟ මෑත අතීතෙට. උදාහරණයක් විදිහට උද්ඝෝෂණය කරලා මිනිහෙක් මරාගන්න එක ගලපල බලන්න.
     
    මේ කතාවෙ කොහෙවත් කියල නෑ නෙහ් මේක සත්‍ය සිදුවීමකින් හදපු එකක් කියල ඉතින් එහෙම උනාම ඩිරෙක්ටර්ට පුලුවන් පොඩි පොඩි කෑලි අදට ගැලපෙන විදියට දාන්න. දැන් වෝකින් ඩෙඩ් කොමික් එකේ තියෙන හැම දේම ටීවි සිරීස් එකේ ඒ විදියටම නෑ සමහර එව්ව වෙනස් කරල තියෙනව මිනිස්සුන්ව ඇට්‍රැක්ට් කරගන්න. ඒ වගේ තමා මේකත්. නමුත් ඇතුලාන්තය එක හා සමානයි.