1. gayankuwait

    lassana thanak

    :rofl::rofl: එල එල උබල දෙන්නා එක වගෙ හිට් අයියයි ටොම් අයියායි
  2. gayankuwait

    sinhala type krana software eke link eka evapanko. windoa 8 valata මෙක හොයලා දෙන්නකො සහො මට...

    sinhala type krana software eke link eka evapanko. windoa 8 valata මෙක හොයලා දෙන්නකො සහො මට නෙමෙ මැක්ස්බොයි ඇස් ට මගෙන් එය ඇහුවෙ මාම් දන්නෙ නැති නිසා ඔවා දන්න ඔය සහොගෙන් අහ්න්නෙ තැන්ක්ස්
  3. gayankuwait

    http://0xdeafc0de.wordpress.com/rsinglish/ win 8 නැහැනෙ මම ඔක යුස් කරන්නෙ පොඩ්ඩක් හිටපන් රෙඩියො...

    http://0xdeafc0de.wordpress.com/rsinglish/ win 8 නැහැනෙ මම ඔක යුස් කරන්නෙ පොඩ්ඩක් හිටපන් රෙඩියො අයියාගෙන් අහලා කියන්න සහො
  4. gayankuwait

    යාල

    ඔව් ඔව් උනුත් අයිති වෙන්නෙ යාල ඉන්න සත්තු ගොඩටනේ:rofl:
  5. gayankuwait

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    මම බොරු උපාසක නෙමෙනෙ කලා තියෙනවා බන්:yes:;) මම දඩයමෙත් ගිහිල්ල තියෙනවා බන් වදින්න ගිය දෙවාලෙ ඔලුවට කඩන් වැටෙන දිහාද ඇස් කරකව කරකව බලන්නෙ:rofl:
  6. gayankuwait

    lassana thanak

    මම ඉන්නවා බන් උබව දැක්කෙ නැහැ මොකො මෙ ටිඔකෙ තෙල් ගනන් අඩු නිසා රට වටෙවත් යනවාද?:D
  7. gayankuwait

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    :yes: අල් බයික් හොදයි තම්යි:yes:
  8. gayankuwait

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    මස් ගැන රස කර කර පවසන්නො යම පල්ලොලු:rofl:
  9. gayankuwait

    lassana thanak

    කුපාඩින්ට කුපාඩි අදහස් තම්යි එන්නෙ :yes:
  10. gayankuwait

    lassana thanak

    බෙල්ලන් විල හරියෙ තියෙනවලලු බන් නාන පොට් එකක් තව රක්ශිතයක් එක්ක තැනක් නම මතක නැහැ කොලබට තියෙන එකම රක්ශිතයලු?
  11. gayankuwait

    චන්දෙ නිස අපිත් එක්ක තරහා උනා නෙද?

    චන්දෙ නිස අපිත් එක්ක තරහා උනා නෙද?
  12. gayankuwait

    කොහොමද බදර්

    කොහොමද බදර්
  13. gayankuwait

    ඇගියො

    ඇගියො

    No contents