රනිල්ගේ මගපෙන්වීමෙන් අධිවේගී මාර්ග
මහින්දව තවත් සඟවයි. අධිවේගී මාර්ගය හැදුවෙත් රනිල්ගේ මගපෙන්වීමෙන් බව ලියවෙයි.
මහින්ද චින්තනයේ ප්රතිඵලයක් වශයෙන් 2020 වෙත්දී ශ්රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය සහිතව සිදුකරන ලද මහා සංවර්ධන ක්රියාවලියේ එක් කොටසක් වූයේ අධිවේගී...