උබ කියන්නේ පලවෙනි දවසේ ගෙදර පේන දුරදි මම හිතුවා කලන්තේ දායි කියලා. කකුල් පන නෑ, විසික් වෙනවා වගේ, අම්මට කෝල් එකක් ගන්නත් ගිහින් කොහොමහරි ගෙට ගොඩ උනේ විසිවේවි :lol: යකෙක් කන්න පුළුවන් ඔය වෙලාවට, එත් එහම කන්න එපා, අපරාදේ.
බරඋස්සද්දී කලන්තේ වගේ නම් උබ හුස්ම ගන්න විදියේ අවුලක්. එක හදා ගනින්...