උබලට තේරෙන්නේ නැත්නම් බබාව බලපු ඩොක්ටට පෙන්නපන්. මට තේරුන විදියට මිඩ්වයිෆ්ට වඩා ඩොක්ටර්ගෙ දැනුම අලුත්, ඒඅය update වෙනවා. මිඩ්වයිෆ් නරකයි කියනව නෙවෙ, මට උන සමහර දේවල් වලදි (බබාගෙ බර ගැන) මිඩ් වයිෆ් කියපුඑවාවට වඩා ඩොක්ටර් කියපුඑවා හරි වගෙම, ඩොක්ටරගෙ පැහැදිලිකිරීම මට හොදටම තේරුනා. උදාහරණයක් විදියට...