යුරාජ් අයියගේ කසාදෙන් පස්සේ තමා මතක් උනේ එලකිරි එකේ ඉන්න නාකියොන්වයි කසාද බදින්න ඔන්න මෙන්න ඉන්න කපල්ස් ටිකයි :rofl:
මොනා උනත් අපිත් එක්ක එකට සහෝදරත්වයෙන් ඉන්න යහලුවොනේ :D
ඉතින් පොඩි poll එකක් දැම්ම කවුද ඉක්මනටම බදින්නේ කියලා අපේ සාමාජිකයො හිතන විදිය දැන ගන්න
එතකොට ඔය කාගෙ කාගෙත් මගුල් ගෙවල් වලට...