වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන සෑහෙන්න ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.
ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,
... "තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා...