1. Maui_15

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    නෑ බයියෝ පිල්ලෙයාන් යුද්ධ කලේ :lol: :lol:
  2. Maui_15

    ඩිලීට් ජයවීර කැරි සල්ලියක් වියදම් කරන්නෙ චන්ද වැඩවලට

    මහින්ද මොකෙක්ද කියලා හිතෙයි ඔය කැරියා වැරදිලා හරි ජනාධිපති උනොත්..ඇගේම තියෙන්නේ කැරිකම.
  3. Maui_15

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    කැරියගේ කටේ රුන්නත් හිත්වදින්නේ නෑ :angry::angry:
  4. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    ඌ වගේම පල් ගෙරියෝ සෙට් එකක් ඉන්නේ උගේ පක්ශේ 🤮 🤮
  5. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    https://www.adaderana.lk/news.php?nid=42840 පිල්ලෙයාන් තමා යුද්ද කරලා තියෙන්නේ බලං ගියාම :lol: :lol:
  6. Maui_15

    රනිල් ඇයි බන් පිල්ලෙයාන්ට මෙච්චර ලව්? call කරන්න ඕනෙමයි කියල 😂🤭

    ෆොන්සේකා වගේද පිල්ලේයාන්..ජාතික වීරයෙක් කියලා තැරි බයියෙක් කියලා තිබ්බේ :lol: :lol:
  7. Maui_15

    පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

    ඒ උනාට දානෙට මාලු ගෙනපල්ලා :lol: :lol:
  8. Maui_15

    මොන්සොන් මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

    මැරෙන්න කලින් උන්නාන්සෙටත් මනාපයක් ගහගන්න අපිට වාසනාවක් තියෙයිද අයිබෝන් :yes::yes:
  9. Maui_15

    ලොහාන්ගෙන් ජනපති අනුරට අනතුරු ඇගවීමක්

    ත්‍රීසම් එකක් දාන්නද හදන්නේ :lol::lol:
  10. Maui_15

    පිරිමිකම ද ජීවිතේ ද වටින්නේ?

    අම්මව තාත්තව මැරුවොත් පැනලා ගිහින් මොකටද මරාගෙන මැරෙනවා මිසක්..යාලුවො මාරාගෙන එනවනං ඊගාවට සොට් එක හම්බවෙන්න වගේ එනවනං ගියාට කමක් නෑ..
  11. Maui_15

    ගමකට එක මැරයෙක් - නෝමල් සමග නැගිටිමු

    එහෙම කියන්න එපා මේ පොහොට්ටුවේ ස්පිරිට් එක :lol::lol:
  12. Maui_15

    ට්‍රම්ප් ඔස්ට්‍රේලියාවට අරියි

    US goes 'door to door' in Europe begging for eggs after Trump promised to lower prices :lol::lol: https://www.express.co.uk/news/world/2030638/us-door-to-door-eggs-europe-donald-trump
  13. Maui_15

    "2055දී ඩොලර් ට්‍රිලියනයක්" සීයගෙ අලුත් ප්ලෑන් එක! 🤑🤑

    2020 දි ණයත් ගෙවලා ඉවර කලානේ :rolleyes2:

    No contents