අනෙ මචන් ලොකු උදව්වක් ඔනෙ. මම එයේ මගෙ iphone 4 එක jailbreak කරා. අද වෙනකන් හොදට applications download කරල install කරා අව්ලක් නැතිව හොදට වැඩ කරා. මම දැන් එකට ibluetooth apps 1 install කරා. එත් 1 open උනෙ නෑ. ඊට පස්සෙ මම 4n 1 off කරලා on කරා. දැන් cydia open වෙන්නෙත් නෑ. cydia වලින් download කරපු...