කීපදෙනෙක්ට කතා කරලා, කරපු Sites කිහිපයක් ගිහිල්ලා බලන්න. අලුත්ම Construction එකක් නම් Structural Engineer කෙනෙකුත් සෙට් කරගන්න Try එකක් දෙන්න. මං අහලා තියෙන විදියට සමහර තැන් වලින් යන ගාන ඉතුරු කරන්න පුලුවන් ලු. සමහර බාස්ලා, වැඩි හොද කියලා Designs Over Complex කරනවලු. මාත් එයාලගේ සේවාව අරන් නැති...