1. wije99000

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    Ow yako hariyata security control room ekak wage..... :P:P
  2. wije99000

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    අඩේ මගෙ නමත් තියෙනවානේ. ඒකට වඩා අයියගේ හොඳ හිත තමා මේ තැනට ගෙනාවේ. සුභ පැතුම් අයියේ...
  3. wije99000

    දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමු

    පොඩ්ඩෝ එයාලට ඕනේ දේවල් ලියලා තියෙද්දි නම් සැහෙන්න දුක හිතුනෙ බං. අපිත් මේ වගේ පුංචි උන් ගොඩකගෙ සතුට දැකලා තියෙනවා මේ විදිහෙ දේවල් දෙන්න ගියාම. ඒ හැම දේම කිරියෙ අයගේ සහයොගය හින්දා තමා. අපිත් පුලුවන් උදව්වක් කරන්නම්. .
  4. wije99000

    Hari awoo

    Hari awoo
  5. wije99000

    මේ ටිකේ පොඩ්ඩක් බිසි බං. ප්‍රශ්න ගොඩයි. මේකට අාවත් උඩිං උඩිං බලනවා යනවා. මොකෝ වෙන්නේ...

    මේ ටිකේ පොඩ්ඩක් බිසි බං. ප්‍රශ්න ගොඩයි. මේකට අාවත් උඩිං උඩිං බලනවා යනවා. මොකෝ වෙන්නේ? කොහොමද ජීවිතේ?
  6. wije99000

    NTC උදව්වක් ඕනේ.....

    218 එකක් බං.
  7. wije99000

    NTC උදව්වක් ඕනේ.....

    අා ලොක්කා...
  8. wije99000

    NTC උදව්වක් ඕනේ.....

    NTC උදව්වක් ඕනේ..... මචං කවුරුහරි දන්නවද ntc එකෙන් අලුතෙන් පර්මිට් එකක් හදාගන්නේ කොහොමද කියලා... දුර ගමන් සේවා එකක්. Ntc එකේ වැඩ කරන කෙනෙක් එහෙම ඉන්නවද අඳුනන. පොඩි උදව්වක් දීපල්ලකෝ
  9. wije99000

    එළමකිරි සෙට් එකක්.

    වැඩත් එක්ක බනට එන්න බැරිවුනා බං. අායෙ දවසක සෙට් වෙමු

    No contents