මුලින්ම මේ හැමදේම සාර්ථකව කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඒ වගේම වැඩ රාජකාරී ගොඩක් අස්සේ මේකට බැහැලම වැඩ කරපු තට්ට රොක්ස්ට විශේෂයෙන්ම ස්තූති වෙන්න ඕනේ. අපේ සාතන් සහෝදරයගේ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ අපි තෙවෙනි පාරටත් සාර්ථකව කලා කියලා දැනුනම හිතට එන හැගීම කියන්න වචන නෑ...