AIDS - ජායාරුප පංතිය
අද කතා කරන්න යන්නේ AIDS ගැනයි.
අපි හැමෝම අහලත් තියනවා,ඉගෙන ගෙනත් තියනවා,හැදෙන්නේ කොහොමද කියලත් දන්නවා,වලකින විදියත් දන්නවා.
අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාල වැඩිය අහලා නෑ කියල හිතන AIDS රෝගයේ සංකුලතා ගැනයි.
මුලින්ම ශරීරයට ඇතුළු වන්නේ HIV වෛරසයයි.මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ...