අඩේ අපි ඒදවස් වල සෑහෙන්න knowledge එක හොය හොය ගියා පත්තර, පොත් වලින්. දැන් උනත් ගූගල් යූස් කරන්නේ මොනවා හරි නොදන්න දෙයක් ඉගෙන ගන්න. ඒකට දැන් ඉන්න උන්ට නම් මොනවා වෙලාද මන්ද. උන්ගේ කිසිම කෘතුහලයක් නෑ ලෝකෙ ගැන. මම මේ ලගදි නිකමට අපේ නෑදෑ 11 වසරේ කොල්ලෙක්ගෙන් ඇහුවා අයිෆල් කුලුණ කොහෙද තියෙන්නේ කියලා...