මම දැක්ක දෙයක් තමා ඔන්ලයින් සීට්ටු කරන ගෑනු පට්ට අඩු කුලේ ..ඒකට හරියන්න උන් වගේම එව්න් comment කරනවා....මුන්ගෙ ගොඩක්ම post යන්නේ මුන් අවන්කව බිස්නස් කරනවා කියලා අපේ මූනේ ගාන එක..ඒක prove කරන්න මුන් binance කරලා කෙලවෙච්ච එව්න් ගැන පොස්ට් share කරනවා..
ඊට පස්සෙ මුන්ගෙ සීට්ටුවක් ගෙව්වෙ නැති උනොත්...