J Silva දැන්නම් පිස්සුව වැඩිවෙලා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,464 36,400 113 මැදමහනුවර Oct 30, 2022 #2 එතකොට ඉතුරු වෙන්නේ බිලියන 2ටත් අඩු ගානක්
mayadmax Well-known member Apr 24, 2007 6,289 4,648 113 Oct 30, 2022 #5 Thanos da Kang da shot eka denne? Avengers nadda etakota
-333- Well-known member Aug 3, 2014 10,377 13,285 113 33 ෆින්ලන්ඩ් Oct 30, 2022 #6 ඌ මොකෝ කියන්නේ? කොළඹ සහ තදාසන්න ප්රදේශ ලෝකේම කනත්තකට ගන්නවත් විකුණානවලු ද? මාස ගානකින් බිලියන 7 ක් මිනී ගොඩ ගැහෙන්න. නැත්තම් කොළඹ ට සීනි ලෝරියක් ගෙනකෝ ට accident වෙලා, කුබී බිලියන 20 ක් වහලා, එකෙන් බිලියන 7 ක් මැරෙයි කියනවා ද? Reactions: ලොකු bhai
ඌ මොකෝ කියන්නේ? කොළඹ සහ තදාසන්න ප්රදේශ ලෝකේම කනත්තකට ගන්නවත් විකුණානවලු ද? මාස ගානකින් බිලියන 7 ක් මිනී ගොඩ ගැහෙන්න. නැත්තම් කොළඹ ට සීනි ලෝරියක් ගෙනකෝ ට accident වෙලා, කුබී බිලියන 20 ක් වහලා, එකෙන් බිලියන 7 ක් මැරෙයි කියනවා ද?