ලගදි ගෙවල් හදුපු අයගනේ උදව්වක් ඔනැ
:oo::oo:
මචංලා මමත් ගෙ යක් හදලා උඑවහු ජනෙ ල් තියලා ඉවරයි ඉතිරි වැඩ ටිකකරන්න අවුරැදු 2 වගෙ යයි
උඑවහු ජනෙවල අරක්ෂාවට මොනවත් ගලා නැහැ අවුරැදු 2 වගෙ නිකන් තිබ්බොත් සවුත්ත වෙයිද මොනවද කරනන්න ඔනැ
ඒලෙ වැඩ්ඩො ඉංනවනේ උදව්වක් දෙන්න :yes::yes: