වෙලාවකට හිතෙනවා UNP එකින් යුද්දය දිනුවානම් අපි ඔහොම ගුණමකු කතා කියයිද කියලා, කොහොම උනත් කමක් නෑ. 27 වෙනිදා මිනිස්සු හරි තීරණය ගනී.
සරත් සැබැ වීරයෙක්....එක කාටවත් නැ කියන්න බැ. අපි කවුරැවත් එහෙම කියන්නෙත් නැ. එත් යුද්දය වෙලාවේ මානව හිමිකම් උල්ලංගනය වෙනවයි කියපු අය අද සුද්ධ කරන්න ඔහොම කියන එකයි...