මේ .... ඒ පාපතර මිනිසාගේ කතාවයි.
මේ ... අප වෙනුවෙන් වසර 4ක් දුක් විඳි මිනිසාගේ කතාවයි.
මේ .... දහසක් චෝදනා නොරටින් හා රටතුළින් ම අසමින් මුලු රටටම ස්ථිරසාර සාමය ගෙන එන්නට වීරිය දැමූ මිනිසාගේ කතාවයි.
මේ .... බලපෑම් කරන්නට ලත් වෑයම අසාර්ථක වූ තැන ආර්ථිකයට සෘජු හා වක්‍ර බලපෑම් කරමින් ඇද...