සහෝදරවරුනි...
මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .
අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .
මෙච්චර හොඳ ත්‍රෙඩ් එකක් ආසාවෙන් කියවන්න පටන් ගන්නකොටම ඔය උඩ තියෙන සීන් කෝන් එක දැක්කාම හොඳටම අප්සෙට් ගියා...:baffled...