ගරු අජිත් පී පෙරේරා මැතිතුමා
සිරිකොත
පිටකෝට්ටේ
විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායි
මා දුටු එජාපය
එජාපය කියා කියන්නේ යූ ඇන් පී පාටියටය. අපේ සීයා හෙන සම සමාජ කාරයෙක් නිසා, ඔය පක්ෂයට කිව්වේ උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය කියලාය. සීයා එහෙම කියන්නට ඇත්තේ, ජාතියේ පියා කියන හාදයා හෙවත් ඩී ඇස්...