You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
F
නියමයි මලයා වැඩේ එළකිරි එකටම තියෙනවා, ජය!
-
F
මෙලටොනින් melatonin ගත්තා නම් ඕක හරි යනවා 1mg වලින් පටන් ගන්න, නිදා ගන්න මිනිත්තු 90කට හෝ 60කට පෙර ගන්න. මුලින්ම දවස් දෙකකට වරක් ගන්න.