1. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ අනෙ.තව වැඩ තියෙ නෙ ඉතින්.....;)
  2. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයානෙ උන් කිවිවෙ....මමත් එකම කිවිවා:dull:
  3. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    6000 සුබ පැතුම් කැලැන්ඩරෙ 🙂🙂🙂🙂🙂
  4. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බැදපු උන් ආයෙ බැන්දාම බහු විවහා යටතෙ නඩු වැටෙනවා නෙ.....එකයි එපා කියන්නෙ :D
  5. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මතක නැ පොස්ට් එක වත්:oo:
  6. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් අපෙ අම්මටත් එහෙමයි.....අපෙ අම්මා දැකලා තියෙන්නෙ නයෙක්..හැබැයි හම්බුනෙ මාව:P
  7. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දරු හීන වෙනයි නෙ කොබා...නයි,අලි,පූස් පැටව් වගෙ එවා තමා.....
  8. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔය මනුස්සයා ගෙ මොලෙ සීතලට ගල් වෙලා...අයිස්පලම් පෙට්ටිය ඔලුවෙ තියන් නෙ යන්නෙ.......
  9. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හීනෙන් නයි පෙන්නෙ බබලා හම්බවෙන්න ඉන්නකොටලු...විශෙශයෙන්ම පීරිමිලමයෙක්....:P
  10. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රිකී අයියා............................❤️❤️❤️❤️❤️❤️❤️❤️
  11. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි මොකක්ද අවුල......
  12. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එයා නම් දැන් උනත් කැමති........
  13. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැතුව ඉතින්..........වෙඩිමෙන් පස්සෙ ඔයා හීන වලට එන්නෙ කවද්ද කියලා තමා බල බල ඉන්නෙ......
  14. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇන්ග්‍රි නෙමෙයි නෙද ඔක.....no කියන එකනෙ..
  15. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :no::no::no:ඊලග එක සුනිල් එදිරිසිංහ ගෙ.....
  16. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊට කලින් බැනෙ ඉතින්...වෙඩිම ගන්නෙත් ලබන අවුද්දෙ නෙ....:rolleyes:
  17. Sara531

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන්ම එපා........ලබන අවුරුද්දේ දෙසැම්බර් වල වගෙ එන්නකො.....

    No contents