අද ඩයලොග් එකෙන් ආවා 4G ඉන්ටර්නෙට් දෙන්න මාසෙට රු1800 ( with tax ) 50GB ( peak 25/ off peak 25 ) මම් දැනට SLT home 60 GB ( 30GB / 30GB ) අවුලක් නැතුව use කරනවා. peo TV එක්ක මාසෙට 3500ක් විතර ගෙවනවා. මම් බැලුවේ Peo TV අයින් කරලා Rs.1800 ඉන්ටර්නෙට් දාගන්න ඩ්‍යලොග් වුන්ගේ. අනික SLT වයර් කැඩුනම හදන්න...