මචන්ලා දහසක් බාදක ආපු මගේ ලව් එක මම් ලබාගත්තා. ආපු කරදර මගේ නූල් වල ඇති. මම් ලබන සතියේ එන්ගේජ්මන්ට් ගන්න ඉන්නේ. මම්
රෙජිස්ටාර් ගාවට ගිහින් බදින්න ඉන්නේ. මට දැනගන්න ඕනේ දැන් බදින්න කීයක් ගන්නවද ? 3000 ද ? 5000 ද ? රෙජිස්ටාර්ට සල්ලි දෙන්නේ ලියුම් කදරෙක දාලද ? අනිත් එක මම් රෙජිස්ටාර් දිහෑ කේක්...