මොකක්ද හරි මොකක්ද වැරදි කියලා හිතාගන්න බැහැ...............
මොකද ගඩාෆි කියන්නේ හිතුන දේ කරපු ඒකාධිපති පාලකයෙක්..............
ඒක නිසා එයා අතිනුත් ගොඩක් වැරදි සිද්ධවුනා..............
ඒත් එහෙම කියලා මේ මනුස්සයම මෙහෙම මරලා දාපු එක හරිද.............
අපිට අපේ කෙනෙක්ට මෙහෙම වෙනවා බලං ඉන්න...