රට දියුනු වෙන එක නම් හොදයි.හැබැයි මේ විදියට මිනිස්සුන්ව තලල පොඩි නොකර.දැන් බලපන්ල එක උත්සවයකට කියක් නම් වියදම් කරනවද කියල.මාසයකට උත්සව 5 විතර තිබ්බොත් ගුවන් පාලමක් ගහන්න සල්ලි එතන.අනික තම මුලු ආණ්ඩු පක්ශයම යනව මොකක්හරි රටක ආරදනවක් තිබ්බොත්.මුන්ගෙ සල්ලිවලින් යනව කියලද????????අපේ සල්ලි නිකන්...