1. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    නැහැ නැහැ මම කියන්න විචර නෙමයි. උබට තේරිලා නැහැ
  2. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    ඔව් ටොම් මු කියල තියන දේ හරි. උට අයිතියක් තියනවා එපා කියල වොට් කරන්න. මොකද උට එපා නිසා. අනිවාර්යෙන් උබේ අයිතිය් එක එත් මචං අපිට සහයක් හැටියටවත් කිබුලට එන්න කියන්න උබ වොට් කළා නම් අපිට එක වටිනවා ඕනි කියල කිවුව කියල උබේ අතින් පයින් යන්නේ නැහැනේ. :)
  3. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    කිබුලා බලාපොරොත්තු උන එකම ඇගයීම තමයි. හරවත් වින්දනයක් ඇති කිරීම. "ශා කිබුලා අය්යේ නියමෙට වැඩේ කරනවා" කියනවට වඩා කිබුලා කමති උනේ. ගීත පිලිබද කතාවක් යනවනම්. හැමෝම තමන්ගේ අදහස් දානවනම් තමයි. :)
  4. maxboysl

    බුම්ප්

    බුම්ප්
  5. maxboysl

    කොහෙද බන් ගිය රට. වෙනස් ම ත්‍රෙඩ් එකක් උබ දැම්මේ.

    කොහෙද බන් ගිය රට. වෙනස් ම ත්‍රෙඩ් එකක් උබ දැම්මේ.
  6. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    ජවිපෙ ගාවගන්න එපා එකට:angry:
  7. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    කිබුල ඇගයීම් බලපොරෝත්තුවෙන් නම් ඕව කලේ නැහැ. එකියන්නේ කාගෙන් වත් හොද අහගන්න බලාගෙන වැඩසටහන කලේ නැහැ. ඇගයීම් නැති උනා කියල ඒවාට සලුනෙත් නැහැ. එත් කිබුලට ඕනි උනා එළකිරියේ රසඥතාව කියන දේ හොද තැනකට ගෙන්න. අන්න එකටයි කිබුලා මහන්සි උනේ. හොද හරවත් රසවින්දනයක් තියන කණ්ඩායමක් හදන්න. කිබුලගේ වචන වලින්...
  8. maxboysl

    මුහුදු බෙල්ලෝ

    :lol::lol:
  9. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයි:lol: අපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය. :):)
  10. maxboysl

    කොහොමද

    කොහොමද
  11. maxboysl

    මුහුදු බෙල්ලෝ

    :lol::lol::lol: අපෝ මේ ඉසුරුපුකා රෙන් පොටෝ බලන්න උවනමාවක් නැහැ:lol:
  12. maxboysl

    මුහුදු බෙල්ලෝ

    :lol::lol: මු රෙන්න යන්නේ වැල්ලට ඔය පොර ටෝක් දුන්නට:lol::lol:. පුලුවන්නම් නමයි පොටෝ එකෙයි කපලා පාස් පෝට් එක දාපන් අර එකෙක් දැම්ම වගේ:lol::lol: එනවා මෙතන ෆැසිෆික් ටෝක්ස් දෙන්න....:lol:
  13. maxboysl

    බටහිර සංගීතයේ(පසු රොමැන්ටික්)ලස්සන තැන් 5

    උබේ ත්‍රෙඩ් ඔක්කොම පට්ට මචං. කියෙව්වා. තව පාරක් කියවන්න ඕනි නිවිහැනහිල්ලේ. බොහොම ස්තුතියි කොල්ල බෙදාගන්නවට
  14. maxboysl

    tharini paw ban

    තරිනිගේ වහල්ලු අදත් ඇවිත්
  15. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    අපෝ නැහැ බන්. උට බයේ රේඩියෝ නොකර ඉන්නවද ?? කිබුලට වැඩ වැඩි අනික . තාක්ෂනය පැත්තෙන් ප්‍රශ්න ආවා. එකයි
  16. maxboysl

    මුහුදු බෙල්ලෝ

    උබ ජිවිත්ටම බීච් එකකට ගිහින් එක ගැන අවදානයන් හිටියේ අද ද ?? වාහන වලටම ලව් කරලා උබෙන් ස්වබාවික පරිසරය ඈත්වෙලා තියෙන්නේ.
  17. maxboysl

    විල්පත්තු project plan එක

    දන්නා හැමෝම දැනුවත් කරපන් මේ ගැන. හැමෝටම වැදගත් කම කියල දීපන්. පුළුල් ජන මතයක් ගොඩ නැගලා ජනයාගෙන් සන්නද්ද වෙන එක තමයි අපිට තියන එකම විකල්පය. මොකද රනිල් උනත් මුස්ලිම් චන්ද නිසා ඕක මැදිහත් වෙන්නේ නැහැ:):)
  18. maxboysl

    විල්පත්තු project plan එක

    දැන් ඕවට අපි අපි කගගෙන වැඩක් නැහැ. මේ වෙනුවෙන් එකතුවෙන්න ඕනි කාලය. උබලා මේක පිටින් දාලත් මහින්ද ගෙන්න ඕනි කියනවනම් කතාව හෙනම සෝචනීයයි. මහින්දට ඇත්තටම නතර කරන්න බැරි උනා. වාරි උන නෙමයි උවනමාවක් තිබ්බේ නැහැ. බැසිල් හේන ගේමක් දුන්න මුස්ලිම් උන් එක්ක සෙට් වෙලා

    No contents