මුහුදු බෙල්ලෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් :yes::yes::yes:පංච දාන්න ගන්න එවුනුත් ඇලිලා ඉන්නේ. උන්ගේ ලොකු එවුන්ට තමයි ගොංගො කියන්නේ

    මචන් ඒ පංච දාන්න ගන්න උන් විශෙශෙන් ලංකාවේ වෙනම වෙරල තීරයකද ඉන්නේ? ඉස්සර මම පොඩිකාලේ උන් හොයනවා. කිසිම දවසක සෙට් වෙලා නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18328329 said:
    167785.jpg

    :cool::cool::cool::cool:

    :lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම දවසක් පොඩි කාලේ හොඳද..‍රැල්ල පාගන්ඩ ගියමා මේවා ඇහිඳන් ගෙදර ගේනවනේ..ගෙනත් බන් මේ ටික හැලුවා බිමට,ටික වෙලාවකින් එකක් ඇවිදිනවා කියපන්කෝ සට සට ගාලා... :growl:

    මම හෙනට බය වුනා, :oo: කොහොම හරි මේකෙක් ගෙනත් තියෙන්නේ..

    පස්සේ ආයිත් මුහුදට හිගින් දාන්ඩවෑ,මම ඉන්නේ රට මැදට වෙන්ඩනේ.. :P

    මම දවස් 2,3 මුට බත් ඇට දීලා හැදුවා,කන්නේත් නෑ,හෙන පොඩ්ඩයි කෑවේ.. :(

    දවසක් ටැංකියට කෝට්ටක් දලා තිබ්බ,මූ මිසින් බන්
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එම ඡායාරූප පෙල ඔබවෙත ගෙන ආවේ.. මුහුදු බෙල්ලන් පිළිබඳ මහාචාර්යය රත්තරං පුක සුට්ටි මහතා විසිනි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම බෙනා;18328402 said:
    මම දවසක් පොඩි කාලේ හොඳද..‍රැල්ල පාගන්ඩ ගියමා මේවා ඇහිඳන් ගෙදර ගේනවනේ..ගෙනත් බන් මේ ටික හැලුවා බිමට,ටික වෙලාවකින් එකක් ඇවිදිනවා කියපන්කෝ සට සට ගාලා... :growl:

    මම හෙනට බය වුනා, :oo: කොහොම හරි මේකෙක් ගෙනත් තියෙන්නේ..

    පස්සේ ආයිත් මුහුදට හිගින් දාන්ඩවෑ,මම ඉන්නේ රට මැදට වෙන්ඩනේ.. :P

    මම දවස් 2,3 මුට බත් ඇට දීලා හැදුවා,කන්නේත් නෑ,හෙන පොඩ්ඩයි කෑවේ.. :(

    දවසක් ටැංකියට කෝට්ටක් දලා තිබ්බ,මූ මිසින් බන්
    :(

    උබට තිබ්බේ ගේට්ටුව ගාව ඉන්න.. මූ ආපහු යනවනම් ගේට්ටුව ගාවින් එපැයි යන්න :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ යකඩ එක්කයි ගෑනි එක්කයි ඇරුනම මේ වගේ තැන් වලත් යන එන එක ගැන් තංතෝතයි :rofl:

    පහුගිය ටිකේම ගෑනිත් දෙහි කැපුවා නිමාඩු දවස්වල ගරාජ් අස්සෙම රිංගනවා කොහෙවත් එක්කන් යන්නේ නෑ කියලා:nerd::nerd:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;18328446 said:

    පහුගිය ටිකේම ගෑනිත් දෙහි කැපුවා නිමාඩු දවස්වල ගරාජ් අස්සෙම රිංගනවා කොහෙවත් එක්කන් යන්නේ නෑ කියලා:nerd::nerd:

    :rolleyes: ඔතනත් අඩුම ගානෙ ගරාජ් බෝඩ් එකක් හරි තියෙන්න ඇති :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රත්තරං;18328408 said:
    උබට තිබ්බේ ගේට්ටුව ගාව ඉන්න.. මූ ආපහු යනවනම් ගේට්ටුව ගාවින් එපැයි යන්න :):)

    අනේ මට ඒක නිච්චි නැති උනා... :lol: :( :angry:උඹලා වගේ එකෙක් හිටියේ නෑනේ ඒ වෙලාවේ මට උපදෙසක් දෙන්ඩ :growl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okun samahara beaches wala innawa, eet inne sippi katu atule
    unwa aran mokak hari loku botalekata muhudu watura daala adiyata wali daala eka atulata dammama, un eliyata awilla awidinawa.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම බෙනා;18328402 said:
    මම දවසක් පොඩි කාලේ හොඳද..‍රැල්ල පාගන්ඩ ගියමා මේවා ඇහිඳන් ගෙදර ගේනවනේ..ගෙනත් බන් මේ ටික හැලුවා බිමට,ටික වෙලාවකින් එකක් ඇවිදිනවා කියපන්කෝ සට සට ගාලා... :growl:

    මම හෙනට බය වුනා, :oo: කොහොම හරි මේකෙක් ගෙනත් තියෙන්නේ..

    පස්සේ ආයිත් මුහුදට හිගින් දාන්ඩවෑ,මම ඉන්නේ රට මැදට වෙන්ඩනේ.. :P

    මම දවස් 2,3 මුට බත් ඇට දීලා හැදුවා,කන්නේත් නෑ,හෙන පොඩ්ඩයි කෑවේ.. :(

    දවසක් ටැංකියට කෝට්ටක් දලා තිබ්බ,මූ මිසින් බන්
    :(

    උඹ බස් ස්ටෑන්ඩ් එකෙයි, ත්‍රී වීල් පාක් එකෙයි බැලුවේ නැතෙයි.:no::no: