මගේ පරණ ත්රෙඅඩ් එකේ කට්ටිය මරාගන්න ගත්ත Cloud Storage Secure නැහැ කියල,මෙන්න එකට Solution එක tresorit , මේක කොච්ච්චර secure ද කියනවනං මේකේ තමන්ගේ password එක lost උනොත් recover කරනවා බොරු :baffled: ,මේ කට්ටිය ලක්ෂ 30 දෙනවා අගොල්ලන්ගේ encryption එක hack කරොත් :dull: Free 5gb Storageඑකක්...